Machan Online Community

Full Version: Vehicale HOT News...
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
අලුතින් වහනයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක් කියන්න යන්නේ... කතාවක් තියෙනව මේ පාර  budjet එකෙන් Honda vehical එහෙම 40% කින් tax අඩු වෙනවා කියලා... ඉතින් ඔන්න නියම chance එකක් වදින්නයි යන්නේ...  ගොඩක් අඩුවට Grace , vezel , Fit එහෙම ගන්න පුළුවන්... ඒ නිසා ගන්න හිතන් ඉන්න කට්ටිය සල්ලි එහෙම ලේස්ති කරගත්ත නම් හොදයි... මොකද චන්දෙන් පස්සේ ඕවා ඔක්කොම අයේ  වැඩි වෙනවා... Tongue Tongue Tongue

ඒ  වගේම අසුභ ආරංචිය තමයි Toyota වාහන ටික අයේ පාරක් වැඩි වෙනවලු...  Prius එකයි KDH ටිකයි වැඩි  වෙනවා කියල තමයි  කියන්නේ.... අනේ මන්ද මොනා කරනවද කියලා...   Sad Sad

Japan වල 25 lak  වලට ගනන් තියෙන Prius  ලංකාවේ කොටියත් පන්නලා..  Grace එක නම් 60 කට ගන්න පුලුවන්.  prius එකත් තිබ්බේ 60 ටනේ...  මේ දෙකම japan වල එකම ගණන්..  ඇයි බන් මෙහෙම Hybrid වලට tax ගහන්නේ...   ඒවානේ අඩු කරන්න ඕන... Dodgy Dodgy Dodgy
කාට කියන්නද මචන් ලංකාවනෙ
(2017-10-31, 07:07 PM)BlackCAT Wrote: [ -> ]කාට කියන්නද මචන් ලංකාවනෙ

KIyla wedak ne
(2017-11-03, 10:00 AM)[email protected] Wrote: [ -> ]
(2017-10-31, 07:07 PM)BlackCAT Wrote: [ -> ]කාට කියන්නද මචන් ලංකාවනෙ

KIyla wedak ne

Electric වාහන අඩු වෙලා නේද මචං?
(2017-11-12, 10:59 AM)AnjulaLK Wrote: [ -> ]
(2017-11-03, 10:00 AM)[email protected] Wrote: [ -> ]
(2017-10-31, 07:07 PM)BlackCAT Wrote: [ -> ]කාට කියන්නද මචන් ලංකාවනෙ

KIyla wedak ne

Electric වාහන අඩු වෙලා නේද මචං?

Vitz විතරයි අඩුවෙන්නේ  Huh
වාහනයක් ගන්න හිතන් හිටපු එවුන්ට හුලන් තමයි.
Anna BMW i3 eka nm adu welalu chuutak.. hikz,,   aye adu wela thiyenne vitz ekai alto tikai thamai..... Leaf eka adu kara kiwwt brand new wahana vitharailune adu..  eth aula kiyne thama lankawe eka brand new Leaf ekak wath ne..  okkoma recondition..  Brand new lankawata  denne ne Japan walin...  issarahata monw hari kare neththam e adu weemenuth wedak ne...   lol..  Honda set ekath ganan wedi wela..   

Grace / Vezel -: 7,50,000/=
Prius / X Trail -: 10,00,000/=

Balan gihama adu nemei wela thiyenne wedi... lol