Machan Online Community

Full Version: Hybrid System ගැන දැනගන්න ආස අයට
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
hi මචන්ලා Cool Cool .... අද මන් දෙන්න යන්නේ වාහන පිස්සොන්ට බෙහෙත්... Tongue
ඉතින් කට්ටිය අස ඇති නේද  Hybrid ගැන දැනගන්න... Cool ඉතින් හැමෝම දන්න දෙයක් තමයි hybrid මුලින්ම ගැහුවේ toyota  කියලා. ඒ Toyota Prius එක... ඉතින් දැන්  නම් Honda , BMW , Audi ,  Mercides Benz ,වගේ හැම එකක්ම hybrid ගහනවා...  ඉතින් මේ hybrid system එක දවසින් දවස Update වෙනවා...   Plug-in Hybrid තමයි දැන් නැගලම යන්නේ ... Cool .Plug-in Hybrid system එක මුලින්ම හොදටම පාවිච්චි කරලා වැඩ  පෙන්නන්න  පටන් ගත්තේ BMW ලා. මේ system එක මේ වෙනකොට ගොඩක්ම ජනප්‍රිය වෙලා  තියෙන්නේ... ඒ මොකද කියනවා නම් මේක නිසා ගොඩක් ආර්ථික ලාභ වගේම පරිසර දුෂනයත් ගොඩක්ම  අවම කරන නිසා.   කෙටියෙන් කියනව නම් Plug-in Hybrid කියන්නේ Electric car +  Hybrid car + Normal (Petrol/Diesel) car  කියන තුනම එකතු කරලා car එකක් හැදුව වගේ තමයි. ඒ ගැන විස්තරයි අනිත් හැමදේමයි ලස්සනට දැනග්න මේ video එක බලලම ඉමුකො එහෙනම්... Blush  Blush Cool

:

පට්ට මචන්. hybrid වැඩිවෙයි නේද මේපාර budget එකෙන්. 

ඔහොම යන්..  Wink
අපිට කොයින්ද hybrid  Big Grin
ඔව් බන් වැඩි වීමක් මිසක් අඩුවක්නම් වෙන එකක් නෑ
(2017-10-28, 03:43 PM)AnjulaLK Wrote: [ -> ]පට්ට මචන්. hybrid වැඩිවෙයි නේද මේපාර budget එකෙන්. 

ඔහොම යන්..  Wink
අපිට කොයින්ද hybrid  Big Grin

Ou bn...  wadi wenawalu.....  Prius eka ehem...
(2017-10-29, 05:05 AM)[email protected] Wrote: [ -> ]
(2017-10-28, 03:43 PM)AnjulaLK Wrote: [ -> ]පට්ට මචන්. hybrid වැඩිවෙයි නේද මේපාර budget එකෙන්. 

ඔහොම යන්..  Wink
අපිට කොයින්ද hybrid  Big Grin

Ou bn...  wadi wenawalu.....  Prius eka ehem...

ඔක්කොම වැඩි වෙලා. Vitz විතරක් 10කින් අඩුවෙලා  Sad
(2017-11-12, 11:00 AM)AnjulaLK Wrote: [ -> ]

Big Grin  බලහන්කො එකෙත් හැටි
(2017-11-12, 11:06 AM)Alpha Wrote: [ -> ]
(2017-11-12, 11:00 AM)AnjulaLK Wrote: [ -> ]
(2017-10-29, 05:05 AM)[email protected] Wrote: [ -> ]
(2017-10-28, 03:43 PM)AnjulaLK Wrote: [ -> ]පට්ට මචන්. hybrid වැඩිවෙයි නේද මේපාර budget එකෙන්. 

ඔහොම යන්..  Wink
අපිට කොයින්ද hybrid  Big Grin

Ou bn...  wadi wenawalu.....  Prius eka ehem...

ඔක්කොම වැඩි වෙලා. Vitz විතරක් 10කින් අඩුවෙලා  Sad

Big Grin  බලහන්කො එකෙත් හැටි

Kaaata kiynnda ithn
elama machan