hi මචන්ලා
.... අද මන් දෙන්න යන්නේ වාහන පිස්සොන්ට බෙහෙත්...
ඉතින් කට්ටිය අස ඇති නේද Hybrid ගැන දැනගන්න...
ඉතින් හැමෝම දන්න දෙයක් තමයි hybrid මුලින්ම ගැහුවේ toyota කියලා. ඒ Toyota Prius එක... ඉතින් දැන් නම් Honda , BMW , Audi , Mercides Benz ,වගේ හැම එකක්ම hybrid ගහනවා... ඉතින් මේ hybrid system එක දවසින් දවස Update වෙනවා... Plug-in Hybrid තමයි දැන් නැගලම යන්නේ ...
.Plug-in Hybrid system එක මුලින්ම හොදටම පාවිච්චි කරලා වැඩ පෙන්නන්න පටන් ගත්තේ BMW ලා. මේ system එක මේ වෙනකොට ගොඩක්ම ජනප්රිය වෙලා තියෙන්නේ... ඒ මොකද කියනවා නම් මේක නිසා ගොඩක් ආර්ථික ලාභ වගේම පරිසර දුෂනයත් ගොඩක්ම අවම කරන නිසා. කෙටියෙන් කියනව නම් Plug-in Hybrid කියන්නේ Electric car + Hybrid car + Normal (Petrol/Diesel) car කියන තුනම එකතු කරලා car එකක් හැදුව වගේ තමයි. ඒ ගැන විස්තරයි අනිත් හැමදේමයි ලස්සනට දැනග්න මේ video එක බලලම ඉමුකො එහෙනම්...
:



ඉතින් කට්ටිය අස ඇති නේද Hybrid ගැන දැනගන්න...





: